මම අලුත් බ්ලොග් එකක් පටන් ගන්න කියලා හිතුවා.ඒ හිතිවිල්ල ඔස්සේ බිහිවුනු අලුත් බ්ලොග් එක තමයි අද ඉදන් ඔයාල කියවන්නේ.මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හේතුවක් තියෙනව(කිසි දෙයක් අහේතුකව වෙන්නෙ නෑලුනේ).
දැන් හිතන්න දවසින් දවස අපි සමාජයත් එක්ක ගැටෙනවා.අලුත් අලුත් දේවල් ඉගන ගන්නවා.මිනිස්සු ගැන සමාජය ගැන එහෙම.ඉතින් මේ අලුත් පාඩම් තව කාත් එක්ක හරි බෙදා හදා ගත්තොත් අපි හැමෝටම ඒ ඉගන ගත්තු දෙයින් වැඩක් ගන්න පුලුවන්.මේ බ්ලොග් සටහනේ බොහෝ වෙලාවට සමාජයීය කරුනු කාරණා ලියවෙයි.ඔයාලට ඒ කරුණු ගැන හිතෙන දේවල් ඔයාල දන්න දෙවල් ගැන පොඩි සටහනක් තියන්න.සාකච්චාකලයුතුයි කියල හිතෙනවා නම්.....
ඔන්න එහෙනම් මම පටන් ගත්තා දින නැති දිනපොත....

No comments:
Post a Comment